අපිට අන්තර්ජාලය මගින් අපගේ පරිශිලකයින්ගෙන් දත්ත
ලබා ගත හැති ක්‍රම තුනකි
1 1. URLs/links
වෙබ්
ලිපිනයක් උදා www.google.lk
2 2. web forms
වෙබ් පිටුවලදී අපිට විවිධ form හමුවේ. උදාහරනයක් ලෙස www.facebook.com හී logging
form එක දැක්විය හැකිය.
3 3. Cookies
user
ගැන තොරතුරු ඇතුලත් වෙබ් බ්‍රවුසරයේ තැන්පත් වී
ඇති දෙයකි.
link
පලමුව firstpage.php හා
secondpage.php ලෙස
මූලික html ටැග් අඩංගු file දෙකක් සාදා
ගන්න. දැන් පහත කේතය බලන්න. එහි ඇත්තේ firstpage.php
හි යොදන ලද කේතයකි. එමගින් secondpage.php පිටුවට link
එකක් සාදා ඇත. මෙහි php භාවිතයෙන් තොරයි. එය ඉදිරියට ඇති දේ වඩාත්
පහසුවෙන් තේරුම් ගැනීම සදහා ඉදිරිපත් කරමි. <a … > ටැගය නොතේරේනම් අපගේ “HTML සිංහලේන්”
ලිපි පෙල පිරිශීලනය කරන්න.
ඉහත වෙබ් පිටුවේ මතුවන second page යන වදන click
කල විට secondpage.php පිටුව
විවෘත්ත වේ.
දැන් පහත කේතය බලන්න. එහි <a ...> ටැගය අවසානයට කර ඇති වෙනස බලන්න. එනම් id
= ලෙස
අගයක් ඈදා ඇත. මෙය මගින් super global (global
variable වලටත් ඉහලින් යන අරුත් දේ )ආකාරයේ variable
array එකකට අගයක් ලබා ගෙන තබා ගනී එමගින් ඊලග වෙබ්
පිටුවද දත්ත යැවිය හැකිය.
firstpage.php
දැන් අපි බලමු එසේ super global ආකාරයේ variable
array එකට ආදේශ කල අගයන් ලබා ගන්නේ කෙසේද කියලා. පහත
කේතය බලන්න. එහි super global variable එක
හදුන්වන්නේ $_GET ලෙසයි.
---------------------------------------------------------------------------
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
T 20 නේ...
ReplyDeletewell done...
yes!. build web pages
Deleteමෙතන ප්‍රශ්නයක් ආවා.. පළවෙනි <a href.. කෑල්ල ලියන්න කොයි පිටුවෙද? දෙවෙනි PHP කෝඩ් එක ලියන්නෙ කොහෙද?
ReplyDeleteඅපි මෙතන එක් වෙබ් පිටුවක ලිනක් එකක් සාදා එමගින් වෙනත් පිටුවකට යොමුකර එහිදී එම යොමු කරන ලද අගයන් පෙන්වීමක් සිදු කර ඇත. එනිසා <a ඇන්කර් ටැගය පලමු පිටුවේ විය යුතුය.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete