foreach($array as $value)
statement;
පහත කේතය බලන්න. මෙහිදී foreach ලූපය භාවිතා කර array
එකක ඇති සියලූම අන්තර්ගතය (පෙට්ටි සියල්ලේම ඇති දෑ) බලන අයුරු එහි වේ.
පහත කේතයේ එයම වෙනස් ආකාරයකට සිදු කර ඇත.
දැන් අපි array එකක් හදමු key content
එකක් එක්ක. ඒක හදන්නේ පහක ආකාරයට
ඉන් පසු එවැනි array
එකක් අවස්තානු කූලව format කලැ හැකි ක්‍රමයක් පහතින් වේ. array එකෙහි ඇති එක් එක් key
එක ඉදිරියෙන් අගය print කිරීම
යි. මෙහිදී අගය integer එකක් නම්
ඉදිරියෙන් $
ලකුනද එන ලෙස format කර ඇත.
foreach ලූපය PHP වල ඇති විශෙෂ ලූපයක් වන අතර එය ක්‍රියා කරන
ආකාරය පිලිබඳව හොද අවබෝදයක් ලබා ගන්න.
---------------------------------------------------------------------------
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
No comments:
Post a Comment