අපි ගැන



අපේ කට්ටිය .....


                   C, Java
                    VB.Net සහ HTML
                     PHP සහ JavaScript
                     CSS
                     Android   

                     SQL



               එවගේම ඔයාලගේ Blog එකෙන් හරි web site එකෙන් හරි පහත දී ඇති කේතයන්, අපට සබැදියක් ලබාදී ඔබගේ සහයෝගය අප වෙත ලබාදෙන්න

<center><a href="http://codingsihalen.blogspot.com" target="_blank"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLiOoCm5oR3Z-d3M8w12pyeG0MmWMVa3b6d1xQG6K0Dj-_FqPJwrPrRj_GHMF2J-mSUKywJ6rQEY4qFDho1ajjovLJKSHyAkAbaOq1vkFMZ30rVLRp3H5HaZZPVtZSDk_TDd_NVt0JPXk/s1600/done.gif" alt="Coding සිංහලෙන්" title="Coding සිංහලෙන්" width="200" height="200" border="0"/></a></center>

22 comments:

  1. වැඩේ නියමයි
    Read More Button එක add කරන හැටි කියලා දෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔයාට පුළුවන්ද මට email එකක් දාන්න. විස්තර ටික එවන්නම් මම. ස්තූතියි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මට උදව්වක් කරනවද? ඔන්ලයින් එඩිටින් වෙබ් සයිට්, ඔය ඔන්ලයින් ෆොටෝ එඩිටර්, html එඩිටර් ලෝගෝ මේකර් වගේ, සයිට් එකක් හදන්නෙ මොන වගේ ප්‍රොග්‍රෑම් වලින් කෝඩින් කරලද? මට ඒව එකක් හදාගන්න ඕනි. මම මේකෙ ජාවාස්ක්‍රිප්ට්, පීඑච්පී දෙකම ෆලෝ කරනවා. ඒ දෙකෙන් කරන්න පුලුවන්ද? නැත්නම් ජූම්ලා වල මොඩියුල් තියේද? පුළුවන් නම් හෙල්ප් එකක් දෙනවද? මම නොදන්නෙ පටන්ගන්නෙ කොහොමද කියලයි.

    malindaspider@gmail.com

    (ප.ලි.
    අර ජාවාස්ක්‍රිප්ට් පාඩමේ පාර්ට් නම් දිග මදි. තව දික් දිගට ඕනි.)

    ReplyDelete
  4. Thnx aiya. Methana inna godak aya, UOK - Motorola crew ekee kattiya (2011/2012) :)

    ReplyDelete
  5. Puluwannam kawruhari kiyanawada jframe akak open close weddi minimize wenda transition dana heti. mata mail akak danda danna kenek. loku udawwak. hmndharsha@gmail.com

    ReplyDelete
    Replies
    1. ඔයා පොඩ්ඩ්ක් jQuery ගැන හොයල බලන්න. ඒකෙන් ඔය වැඩේ කරගන්න පුළුවන්.

      Delete
  6. මේ පාඩම් මාලා ඊ-පොත් ලෙස සකස්කර මෙම අඩවියටත් එක් කරන්න කියලා ඉල්ලා සිටිනවා

    ReplyDelete
    Replies
    1. මෙන්න ලින්ක් එක http://pothwimana.blogspot.com/

      Delete
    2. අපි යතාකාලයේදි මේ සඳහා ක්‍රියාකරන්නම්. ස්තූතියි යෝජනාවට

      Delete
  7. DBMS wala , ER Diagram ,Normalization ගැන කියලා දෙන්න පුළුවන්ද?

    ReplyDelete
  8. අපි ඉක්මනින්ම මේවා ගැන කතා කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ekkamanatama me gena note akak denna puluwannam loku deyak thank you !!!

      Delete
    2. ඔයා අපේ Facebook group එකේ මේ ගැන දාන්න මම note ටිකක් හොයල දෙන්නම්.

      Delete
  9. ජාතියයි, ආගමයි, කරේ තියාගෙන උදේ ඉදන් රූ වෙනකම් සමාජ මාධ්‍ය වල පිස්සු කෙලින උන් ඉන්න රටක අපිට අත් දකින්න වෙන්නේ ඛේදවාචකයන්ම විතරයි. රටක් ලෙස ඉදිරියට යන පරම්පරාවක් ගොඩ නගන්න නම් ක්ෂික්ෂණයක් ඇතුව කැපවීමෙන් වැඩ කරන්න වෙනව. ඒකට අධ්‍යනය කිරීම අංක එක. ඒකට උවමනාව තියෙන්නත් ඔ්න.
    බහුතරය පිස්සු කෙලින පරම්පරාවක් ඉන්න මේ රටේ අනාගතය වෙනුවෙන් ඔබලා කරන මේ කැප කිරීම උත්තරීතරයි.
    ජාතියක් ක්ෂික්ෂණයක් සහිත රටක්, විනයක් සහිත මිනිසුන් අවශ්‍යනම් ඒ රටේ අංක එකේ වැඩය පැවරෙන්නේ අධ්‍යාපනයට.
    තාක්ෂණය එක්ක අපි ලෝකයේ ඉන්න තැන 17 වෙනි ශතවර්ශයට ආසන්නයි.
    මේ රටේ ඉන්න අති මහත් දක්ෂයින්ට හෙට දවසේ පරම් පරාව වෙනුවෙන් කැප වීමක් අවශ්‍යයි.
    ඔබලාගේ මේ සත් ක‍්‍රියාව දිගටම කරගෙන යාමට ශක්තිය ප‍්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  10. ඇත්තටම ගොඩක් වටිනවා මේ වැඩේ.

    ReplyDelete