C සිංහලෙන්



C භාෂාව සමඟ ක්‍රමලේඛණය හඳුන්වාදීම- Programming with C language introduction
1. C පළමු පාඩම - Say hello to C world.
2. C දෙවන පාඩම - C භාෂාවේ මූලික යෙදීම් (Basic of C language)
3. C තුන්වන පාඩම - C හි කාරකයන් සහ දත්ත ප්‍රදානය (Operators and data Input method)
4. C හතරවන පාඩම - If statement (එහෙම උනොත් මෙහෙම වෙන්න)
5. C පස්වන පාඩම - Switch Case (මං මාරු ක්‍රමය)
6. C හයවන පාඩම - නැවත නැවතත් සිදුකිරීම (Loop)
7. C හත්වන පාඩම - Arrays in C (දත්ත වැල් )
8. C අටවන පාඩම - Pointers (දර්ශකයන්)
9. C නවවන පාඩම - C හි ශ්‍රිත භාවිතය (Functions/Methods in C)
10. C දසවන පාඩම - ශ්‍රිත සමග දත්ත වැල් භාවිතය (Use of arrays with functions)
11. C එකොලොස්වන පාඩම - C භාවිතයෙන් file මත ලිවීම සහ කියවීම (C file I/O)

ඔබ සතු ගැටළු ඉදිරිපත් කරන්න
email: ndp.mymail@gmail.com

21 comments:

  1. දිගටම කරගෙන යන්න..නවත්තන්න එපා

    ReplyDelete
  2. ස්තූතියි යාළුවා... :)

    ReplyDelete
  3. ඔව් ඔව් ... දිගටම ලියන්න ... තවම 6යි නේ ...
    තව ටිකක් ලොකු ලොකු දේවල් ලියනකන් මම ඉන්නවා දිගටම ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම... :) ස්තූතියි ඔබට..

      Delete
  4. නියම වැඩක් .....දිගටම කරගෙන යන්න.....C++ Language එකත් මේ විදිහටම දාන්න පුළුවන් නම් හුගක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම ඔබේ ඉල්ලීමටත් ඉඩදෙන්න උත්සාහ කරන්නම්...

      Delete
  5. me post wala pdf pack ekak denawanm loku help ekak..mokada offline stdy karanna puluwan ethakota..puluwan nam ewanawada???

    ReplyDelete
    Replies
    1. බොහෝම හොඳ අදහසක්. ඉක්මනින්ම ඒ ගැන කටයුතු කරන්නම්.

      Delete
  6. 8. C අටවන පාඩම - Pointers (දර්ශකයන්)
    list එකට දාන්න අමතක වෙලා

    thanks for tutes

    ReplyDelete
  7. Replies
    1. නෑ නෑ... තව තියනවා!! :D

      Delete
  8. ඉක්මනට ඊලග කොටස දාන්න!

    ReplyDelete
  9. නියම පාඩම.බොහොම ස්තුතියි. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  10. C එකොලොස්වන පාඩම - C භාවිතයෙන් file මත ලිවීම සහ කියවීම (C file I/O)
    ai meka balanna bari.

    ReplyDelete
    Replies
    1. මෙම ලිපිය තවම publish කර නැත. සිදු වූ අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව.

      Delete
  11. meke pdf pack ekek hadaladennawanan lokuudawwak bro

    ReplyDelete
  12. හැකි ඉක්මනින් pdf එකක් සපයන්න උත්සාහ කරන්නම්. එතකම් අවශ්‍ය නම් print වින්ඩෝව හරහා PDF ලෙස download කරගන්න පුලුවන්.

    ReplyDelete
  13. searching tecnique gena post akak danna puluwanda

    ReplyDelete
  14. දර්ශන ආයියේ දිගටම ලියන්න... සුභ........!

    ReplyDelete