පහත කේතය සලකන්න. මෙහිදී පෙර පරිදිම ලූපය දිගින්
දිගට ගමන් කරයි අගයන් print කරයි. නමුත් අගය 5 වන විට continue යන්න ක්‍රියා කරයි එවිට ලූපය දිගින් දිගටම ක්‍රියා
කරන නමුත් අංක 5 පමනක් print නොවේ. එනම් continue යන්න
අති විට ලූපය නෙනවත්වා දිගටම ක්‍රියා කරයි.
පෙර කේතයේම continue
යන්න වෙනුවට break යන්න යෙදුනු විට ලූපය එතනම නවතී.
---------------------------------------------------------------------------
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
No comments:
Post a Comment