අපිට function
එකක් තුල වෙනස් කල අගයක් ඉවතට ගැනීමට return
යන්න භාවිතා කල හැකිය. එයේම global variables
මගින්ද function පිටතින් ඇති අගයක් වෙනස් කල හැකිය. පහත කේතය හා
ප්‍රතිඵලය බලන්න. එහි දී $var යන variable එකට
මුල්න් “value 1” යන්න ආදේශ කර ඇත. ඉන් පසු function one එකට call
කර ඇත.
එහිදී $var යන variable
එකේ අගය “value 2” ලෙස වෙනස්
වී ඇත. එනම් global යන්න භාවිතයෙන් function
එකට පිටින් ඇති variable එකක අගය function
තුලින් වෙනස් කල හැකිය.
එම ක්‍රියාවම local variable හා return කිරීම
මගින් සිදුකල හැකි අයුරු පහතින් වේ.
සාමාන්‍යයෙන් argument එකක්
සහිත function එකකට argument
එකක් නැතිව call කල විට error
පනිවුඩයක් දිස්වේ. ඊට විකල්පයක් ලෙස default
අගයන් භාවිතා කල හැකිය. පහත කේතය බලන්න. එහි function එක අර්ථ දක්වන විටම එහි argument එකට default අගය
ආදේශ කර ඇත. argument එකක් නොමැතිව call කල විට default අගය
function එක මගින් භාවිතා කරයි.
---------------------------------------------------------------------------
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
No comments:
Post a Comment