1. pre-defined functions : කලින් අර්ථ
දක්වන ලද function
මෙවැනි
function අපිට අර්ථ දැක්වීමට අවශ්‍ය තාවයක් නැත. ඒවාට call
කිරීමට පමනක් අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස string
කොටසේ භාවිතා කල str_replace() (ඒ ගැන බලන්න මෙතනට යන්න)යන්න ඉදිරිපත් කල හැකිය.
2. user defined functions : ප්‍රෝගැමර්ට(අපිට) අර්ථ
දැන්විය හැකි function
---------------------------------------------------------------------------
දැන්
අපි බලමු user defined functions හදන අයුරු.
function name($argunemts){
statement;
}
name : අපිට කැමති නමක්, ඉංග්‍රීසි සිම්පල් අකුරු පමනක්
විය යුතුය(case insensitive), හිස්තැන් නොතිබ්ය යුතුය.
argument :
statement : ක්‍රියාත්මක විය යුතු කේතය.
පහත කේතය බලන්න. මෙහිදී function එකක් hello නම්න්
අර්ත දක්වා ඇත.
එය save කර browser එකෙන්
ලෝඩ් කර බැලූ විට කිසිවක් නැත. ඒ function
එකක් call නොකිරීම නිසයි. දැන් අපි function එක call
කරමු.
ඉහත ඇති function
එකෙහි අපි argument කොටස හිස්ව තැබුවෙමු. දැන් අපි argument එක්ක ඇති function
එකක් ලියමු. පහත කේතය බලන්න එහි argument
කොටසේ ඇත්තේ variable එකකි. එ
අවස්තාවේ එම function එකට call
කරන විට argument කොටසේ variable එක
සඳහා අගයක් ඇතුව call කල යුතු වේ.
පුරුද්දක් ලෙස function මුදුනින්ම
අර්ත දක්වන්න. එසේම අර්ත නොදැක් වූ function වලට
call කලාට ක්‍රියා නොකරන අතර එකම නමින් function
දෙකක් අර්ත දැක්විය නොහැකිය.
---------------------------------------------------------------------------
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
I am a Computer Instructor in Anuradhapura Zonal IT Center. You blogs about PHP is very important .Write to continuesly . My Congratulaion Good luck. Thanx..............
ReplyDeleteඑල..
ReplyDeleteElaz karan yan digatama Jaya wewa !! thawa poddak Wisthara kara nam ela honde :D
ReplyDelete