for (expr1,expr2,expr3){
statement;
}
expr1 : varable එකක්
අර්ත දැක්වීම හෝ අර්ත දැක්වූ varable අගයක් ආදේශ
කිරීම.
expr2: බුලියානු (තාර්කික) ප්‍රකාශනය (while
loop හි භාවිතා කල expression කොටස)
expr3: ලූපය ක්‍රියා කරන සෑම වටයක් අවසානයේදී ම සිදු කල
යුත්ත
statement: ක්‍රියා කරවිය යුතු කේතය
පහත කේතය බලන්න. එය පෙර පාඩමේ while loop මගින් කල කාර්ය්‍ය ම for loop මගින් සිදු කරන අයුරු සදන් වේ.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
No comments:
Post a Comment