-------------------------------------------------------------------------------------------
windows
Windows 98/ Me හෝ
Windows NT/ 2000/XP/2003/Vista/windows 7
නමුත් වෙබ් සර්වර් එක ලෙස Apache භාවිතා කරන්නේ නම්, Apache ස්තාපිත කල හැක්කේ
Windows NT/ 2000/XP/2003/Vista/windows 7
යන මෙහෙයුම් පද්දති තුල පමනි.
( Linux, Mac, ... ගැන අවශ්‍යනම් Comment තුල ලියන්න )
-------------------------------------------------------------------------------------------
මෙම මෘදුකාංග
1. Apache : http.apache.org
2. PHP : www.php.net
3. My SQL : dev.mysql.com
යන වෙබ් අඩවි වලින් නොමිලයේ භාගත කල හැකිය. නමුත් මීට වඩා පහසු ක්‍රමයක්ද පවතී. එනම් පැකේජයක් ලෙස ඇති WAMP හෝ XAMPP තුලිනි.
WAMP – Windows, Apache, My SQL, PHP
www.wampserver.com/en/index.php
XAMPP –
www.apachefriends.org/en/xampp-windows.html
මෙහිදී මම WAMP මෘදුකාංගය භාවිතා කරමි. ඒ මා වඩාත් එය ප්‍රිය කරන බැවිනි. නමුත් ඔබට මෙය අත්හදා බැලීමට ඹබ කැමති ක්‍රමයක් හෝ පුරුදු ක්‍රමයක් භාවිතා කල හැක. (ඹබ යම් ක්‍රමයකට පුරුදු වී නොමැති නම් මා විසින් මෙහි දී පාවිච්චි කරණ මෘදුකාංග භාවිතය මැනවි.)
-------------------------------------------------------------------------------------------
WAMP මෘදුකාංගය ස්ථාපනය කරන අයුරු බලාපොරොත්තු වන්න.
PHP සමඟින් පෙරට
ReplyDeleteජය වේවා....!
Deleteමෙවන් වෑඩසටහන් කිරීම තුලින් අපගේ දෑඅනුම වෑඩී කරගත හෑක
ReplyDeleteනියම වැඩක්. ගොඩක් වටිනවා
ReplyDeleteස්තූතියි
DeleteWAMP – Windows, Apache, My SQL, PHP (www.wampserver.com/en/index.php)
ReplyDeleteMeka wada karannada yaluwa?
ඔවු ඔකෙන් තමා වැඩ කරන්නේ
ReplyDeletedownload karaganna barida pdf.
ReplyDelete