Saturday, December 1, 2012

PHP සිංහලෙන් - නැවතත්

PHP පිලිබඳව අපි මේ වෙනකොට 22 තුලින් විවිධ දේ මුල සිට සාකච්චා කලා නමුත් එක දිගට පල කල මේ ලිපි පෙල මට නවත්වන්න සිදු උනා. ඒ පිලිබඳව මම මුලින්ව සමාව ඉල්ලා සිටිනවා. ඊට හේතු උනේ අපි (මම මාධව හා ප්‍රභාත්) එකතු වෙලා තරගයකට ඉදිරිපත් උනා ඒ ලිපිබදව මාධව ලිපියක් දමා තිබුනා. ඒ අතරතුර මාගේ ලැප් එකත් කැඩුනා යන්තම් ඒක හදාගෙන ගෙනාවේ ඊයේ.
                                                                                                    අද ඉදලා මම නැවත වැඩ පටන් ගන්නවා. මම ඉක්මනින්ම PHP අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.


No comments:

Post a Comment