JavaScript කේත type සදහා note pad භාවිතා කල හැකිය. ඒවා සාමාන්‍යයේන් html තුලම අත්තර් ගත කරන බැවින් html කේතනය සදහා භාවිතා කරන text editer ම භාවිතා කල හැකිය. මම මේ සදහා note pad++ භාවිතා කරන්නෙමි.
JavaScript කේත html ගොනුවතට ඇතුල් කල හැකි ක්‍රම තුනකි
html ගොනුවේ header එක තුල
html ගොනුවේ body එක තුල
.js ගොනුවක් ලෙස
නමුත් මම මේ ක්‍රම තුන දැන් සාකච්චා කිරීමට බලාපොරෝත්තු නොවෙම්. ඒ ගැන පසු පාඩමක්න් සාකච්චා කරමු. මුලින් අපි html ගොනුවකම අන්තර් ගත කරන අයුරින් JavaScript ගැන ඉගෙන ගනිමු. මෙහිදී කේතයන් සාමාන්‍ය html කේතයන් save කරන අන්දමටම save කර එම ගොනුව web browerයක් මගින් විවෘත්ත කර ප්‍රතිඵලය බල්න්න.
දැන් පහත කේතය බලන්න
JavaScript ගැන තවත් පාඩමකින් හමුවෙමු.
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
මට javascript වලින් software හදන හැටි දැන ගන්න අවශ්‍යයි
ReplyDeleteEnter your comment...mata dan ganna oni mama java install kra.mama use kranne windows 10 64 bit os eka.eth mata path eka hadagnna therenne na puluwanm e gana pahadili post ekk danna puluwanda?
ReplyDeletePlay Blackjack at a Casino! - Microgaming - Microgaming
ReplyDeleteA classic https://deccasino.com/review/merit-casino/ card game is a https://febcasino.com/review/merit-casino/ thrilling and engaging gri-go.com blackjack game at Microgaming. This fun game goyangfc.com is now https://jancasino.com/review/merit-casino/ available for your device!