strings ( වාක්‍යය )
PHP වලදී අකුරු පේලියක්( වාක්‍යය ) රදවා තබා ගත
හැක්කේ strings ආකාරයේ variable එකක් තුල පමනි. ඔබ දැනටමත් එය දැක ඇත. ඒ පෙර
පාඩමෙනි.
පහක
කේතය බලන්න එහි $bname යන variable
එක සඳහා
ආදේශ කර ඇත්තේ strings ආකාරයේ ආදේශකයකි.
ඉහත කේතයේ අවසාන පේලි තුනහී string ආකාර variable එකක් සමග තවත් වචනයක් එකතු කර ලියන ආකාරය දැක්වේ.
නමුත් ඒ ත්‍රිත්වයෙන්ම “{$bname} Again ” යන්න
වඩා සුදුසු වේ. අවසාන පේලිය වැරදි එකකි.
Lower case : සියළූම
අකුරු simple බවට පත්කෙරේ.
Upper case : සියළූම අකුරු capital
බවට පත්කෙරේ.
Upper case first letter : පලමු අකුර පමනක් capital බවට පත්කෙරේ .
Upper case words : සෑම වචනයකම පලමු අකුර පමනක් capital බවට පත්කෙරේ.
Length : එම string variable එකේ
ඇති අකුරු ගණන.
Find : දෙන ලද
වචනනය ඇති තැන සොයා දේ.
Replase by String : දෙන ලද වචනය
දෙන ලද වේනත් වචනයකින් ප්‍රතිස්ථාපනය කෙරේ.
Repeat: එකම string variable
එක කිහිප වතාවක් යෙදීම.
Make substring: එම string variable
න් උප string variable
එකක් සෑදීම.
Find position : දෙන ලද වචනනය ඇති තැන සොයා දේ.
Find character: දෙන ලද අකුර දෙන ලද string
variable එකේ ඇති තැන සොයා දේ.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
----------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
MySql පටන් ගන්න පුළුවන්නම් හොඳයි. නියම වැඩක් ඔහොම යං.......
ReplyDeleteමේ පාඩමේ ඉදිරියට mySql කොහොමත් අවශ්‍ය වෙනවා. මම ඒ සමගම mySql ටිකක් වැඩියෙන් කියල දෙන්න බලා පොරොත්තු වෙනවා.
Deleteintellisense ගන්න හැටි වගේ නෝට්පෑඩ් ට්‍රික්ස් ටිකත් කිව්වා නම් වටිනවා.
ReplyDeleteඇත්තටම සුපිරි වැඩක් !! :D
ReplyDeletelengtheka lagata str str dekak enawada eka harida
ReplyDeletelengtheka lagata str str dekak enawada eka harida
ReplyDelete