Wednesday, December 4, 2013

විවිධ පරිඝණක භාෂා වලදී වාක්‍ය එකට ඇමිණීම හෙවත් String Concatenation

                   මාතෘකාවෙදි මම දන්න සිංහලෙන් කිව්වවගේ නෙමෙයි ඊලගට තියෙන ඉංග්‍රීසි නමින් නම් හැමෝම මේ ගැන දන්නව, අහල තියෙනව. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකත් blog එකේ දාන්න දෙයක්ද කියල, ඇත්ත හරිම සරල දෙයක් තමයි, මම හිතනව අපි හැමෝම එදිනෙදා programming කරන කොට දහස් වාරයකට වඩා යොදා ගෙන...
Read More