Sunday, July 15, 2012

Function දෙවන කොටස ( PHP සිංහලෙන් - 18 )

 පෙර පාඩමේදී අපි Function ගැන ඉගෙන ගත්තා. Function එකක් හදන්නේ කොහොමද call කරන්නේ කොහොමද කියලා. දැන් අපි Function ගැන වැඩි දුරටත් ඉගෙන ගනිමු.

පෙර පාඩමේ කේතය ටිකක් වෙනස් කර පහත ඇත. මතක නැතිනම් පෙර පාඩම බලන්න.





ඒ කේතය වැඩ කරන්නේ කෙසේද කියලා අපි බලමු. function එකක් ලියූ පමනින් එය ක්‍රියා නොකරයි. එය ක්‍රියා කිරීමට නම් function එකට call කල යුතුය. function එකට call කල විට පළමුව argument අත්නම් ඒවා පුරව ගන්නවා(variable ඇති විට ඒවාගෙන් ආදේශ කල අගයන් ගෙන) call කරන ස්ථානයේ argument වලට ආදේශ කරගෙන function එකට යවනවා එවිට function එක ක්‍රියාත්මක වෙනවා.



දැන් පහත කේතය බලන්න. එහි වෙනස් යමක් සිදු කර ඇත. ඒ අගයක් return කිරීමයි.





 පහත පින්තූරය බලන්න. එහිදී ද . function එකට call කල විට පලමුව arguments සකස්කරගෙන function එකට යවනවා. ඉන් පසු function එක ක්‍රියාකර $um අගය return කරනවා. එය $sval අගයට ආදේශ වෙනවා. මේ ආකාරයට if else එකක් තුල උනත් අගයන් return කරන්න පුලුවන්. 


එසේම අගයන් කීපයක් return කරන්න අවශ්‍ය නම් පහක ආකාරයට කල හැකී.





---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

1 comment: