Saturday, July 7, 2012

typecasting ( PHP සිංහලෙන් - 10 )

අපි හිතමු අපි  string ආකාරයේ variable එක්කට අගයක්(2) ආදේශ කලා කියලා. දැන් ඒ  variable එක්කට තව අගයක් එකතු කරලා වෙනත්  variable එක්කට ආදේශ කරමු

මෙහිදී පිලිතුර 5 ලැබුනද එය නිවැරදි වුවත් වැරදි වැඩකි. අත්හල යුතු පුරුද්දකි. මේ සඳහා විකල්පය වන්නේ typecasting කිරීමය. පහත රූපයේ ආකාරයට variable එකේ වර්ගය වෙනස් කිරීමයි. පහත $var1හි වර්ගය වෙනස් කර $var3 ආදේශ කර ඇත. gettype() විදානය මගින් ඉදිරිපත් කරණ ලද variable එකෙහි වර්ගය දෙනු ලැබේ.



is_array මගින්  variable එකෙහි වර්ගය array ද කියා බලයි. array නම් "1" ලබාදේ නැත්නම් කිසිවක් ලබා නොදේ.



---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.


No comments:

Post a Comment