Monday, July 9, 2012

switch operator ( PHP සිංහලෙන් - 12 )



අපි හිතමු variable එකක් තියනවා එහි අගය 0 සිට 3 දක්වා වෙනස් වෙන්න පුලුවන්. එම variable එකට ඇති එක් එක් අගය සදහා එක් එක් දේ print (echo) කරන්න ඔනේ නම් අපිට පුලුවන් if else යන්න භාව්තා කරන්න. නමුත් ඊට වඩා හොද විසදුමක් තියනවා ඒ තමයි switch statement එක. පහත කේතය බලන්න.



මෙහි switch යන්නට පසුව අගය වෙනස්වන variable එකද case යන්නට පසුව අගයක් හා පසුව කල යුත්ත ද ඉන්පසු break යන්නද අනිවාර්ය වේ. සිදු කල යුතු දෑ බොහෝමයක් නම් සඟල හරහන් තුල යෙදීමද සිදුකල හැකිය.


මෙහිදී variable එකෙහි අගය මුල සිට පරීක්ෂා කරමින් ගොස් යම් case එකකදී අවශ්‍ය අගය ලැබුනේ නම් එහි කේතය ක්‍රියා කර switch එකෙන් ඉවතට යයි. යම් case එකකදී අවශ්‍ය අගය නොලැබුනේ නම් default යන්න තුලට පිවිස එහි කේතය ක්‍රියා කර switch එකෙන් ඉවතට යයි.



---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

No comments:

Post a Comment