C භාෂාව සමඟ ක්‍රමලේඛණය හඳුන්වාදීම- Programming with C language introduction
1. C පළමු පාඩම - Say hello to C world.
2. C දෙවන පාඩම - C භාෂාවේ මූලික යෙදීම් (Basic of C language)
3. C තුන්වන පාඩම - C හි කාරකයන් සහ දත්ත ප්‍රදානය (Operators and data Input method)
4. C හතරවන පාඩම - If statement (එහෙම උනොත් මෙහෙම වෙන්න)
5. C පස්වන පාඩම - Switch Case (මං මාරු ක්‍රමය)
6. C හයවන පාඩම - නැවත නැවතත් සිදුකිරීම (Loop)
7. C හත්වන පාඩම - Arrays in C (දත්ත වැල් )
8. C අටවන පාඩම - Pointers (දර්ශකයන්)
9. C නවවන පාඩම - C හි ශ්‍රිත භාවිතය (Functions/Methods in C)
10. C දසවන පාඩම - ශ්‍රිත සමග දත්ත වැල් භාවිතය (Use of arrays with functions)
11. C එකොලොස්වන පාඩම - C භාවිතයෙන් file මත ලිවීම සහ කියවීම (C file I/O)
ඔබ සතු ගැටළු ඉදිරිපත් කරන්න
email: ndp.mymail@gmail.com
email: ndp.mymail@gmail.com
දිගටම කරගෙන යන්න..නවත්තන්න එපා
ReplyDeleteස්තූතියි යාළුවා... :)
ReplyDeleteඔව් ඔව් ... දිගටම ලියන්න ... තවම 6යි නේ ...
ReplyDeleteතව ටිකක් ලොකු ලොකු දේවල් ලියනකන් මම ඉන්නවා දිගටම ....
අනිවාර්යෙන්ම... :) ස්තූතියි ඔබට..
Deleteනියම වැඩක් .....දිගටම කරගෙන යන්න.....C++ Language එකත් මේ විදිහටම දාන්න පුළුවන් නම් හුගක් වටිනවා.
ReplyDeleteඉක්මනින්ම ඔබේ ඉල්ලීමටත් ඉඩදෙන්න උත්සාහ කරන්නම්...
Deleteme post wala pdf pack ekak denawanm loku help ekak..mokada offline stdy karanna puluwan ethakota..puluwan nam ewanawada???
ReplyDeleteබොහෝම හොඳ අදහසක්. ඉක්මනින්ම ඒ ගැන කටයුතු කරන්නම්.
Delete8. C අටවන පාඩම - Pointers (දර්ශකයන්)
ReplyDeletelist එකට දාන්න අමතක වෙලා
thanks for tutes
ස්තූතියි! :)
Deletemeeka methanin iwarada?
ReplyDeleteනෑ නෑ... තව තියනවා!! :D
Deleteඉක්මනට ඊලග කොටස දාන්න!
ReplyDeleteනියම පාඩම.බොහොම ස්තුතියි. දිගටම කරගෙන යන්න.
ReplyDeleteC එකොලොස්වන පාඩම - C භාවිතයෙන් file මත ලිවීම සහ කියවීම (C file I/O)
ReplyDeleteai meka balanna bari.
මෙම ලිපිය තවම publish කර නැත. සිදු වූ අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව.
Deletemeke pdf pack ekek hadaladennawanan lokuudawwak bro
ReplyDeleteහැකි ඉක්මනින් pdf එකක් සපයන්න උත්සාහ කරන්නම්. එතකම් අවශ්‍ය නම් print වින්ඩෝව හරහා PDF ලෙස download කරගන්න පුලුවන්.
ReplyDeletesearching tecnique gena post akak danna puluwanda
ReplyDeleteදර්ශන ආයියේ දිගටම ලියන්න... සුභ........!
ReplyDeleteLiyannako meeka
ReplyDelete