Monday, March 17, 2014

ASP.Net Web Application එක Browsers කිහිපයක Run කරවමු.

             වෙබ් ඇප්ලිකේෂන් develop කරන ගොඩක් අයට තිබෙන ගැටළුවක තමයි එක web browser එකක ඉතාමත් හොඳින් නිවැරදිව ක්‍රියා කරන මෘදුකාංගය වෙනත් web browser එකක පරීක්ෂා කරන කොට ඊට හාත්පසින්ම වෙනස් විදිහට ක්‍රියා කිරීම. මේක බොහෝ විට Google Chrome web browser එක සමග තමයි සිද්ද වෙන්නේ. ඔබ Telerik වගේ third party controls භාවිතා කරනවානම් මේ අවදානම ඉතාමත් වැඩියි. මොකද එවැනි controls වල අළුත්ම version එක පමණයි බොහෝවිට නවතම web browsers වලට සහාය දක්වන්නේ. 

              මෙවැනි ගැටළු නිසා Visual Studio IDE අපිට පහසුකම් සලසා දීල තියෙනව web browsers කිහිපයක අපේ application එක පරීක්ෂා කිරීමට. ඒ සඳහා අපේ පරිඝණකයේ install කරල තියෙන ඕනම  web browser එකක් භාවිතා කරන්න පුළුවන්.


        

4 comments:

  1. ඔයාලට පුලුවන්නම් artifical intelligence වල සංකල්ප ගැන සිංහලෙන් ලිප පලකරන්න
    උදාහරනයක් ලෙස විදුසර පත්තරේ තිබුනා ඒජන්ට් බේස්ඩ් සිස්ටම් කියලා ක්‍රමයක් ඒවගේ දේවල් ගැන මධ්‍යම මට්ටමේ දැනුමක් තියෙන අයට ගැලපෙන ලිපි ලියන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔයාගේ comment එකට, අපි හැකි සෑම උත්සාහයක් ගන්නම් එවැනි ලිපි පෙලක් ඉදිරිපත් කරන්න.

      Delete
  2. මම විෂුවල් බේ සික් ඩොට් නෙට් වලින් ෆෝග්‍රෑම් එකක් හැදුවා ‍මට ඒක html කෝඩ් කියවලා සුදුසු වෙනස්කම් කරන එකක්
    මට මේකට අතිරේක පහසුකම් එක්කරන්න අවශ්‍යයයි මම ඒකෙදී කරන්න බලාපොරොත්තු වෙන්නේ system.reflection ක්‍රමය හරහා අතිරේක පහසුකම් තියෙන dll ෆයිල් ප්‍රධාන මෘදුකාංගයට සම්බන්ධ කිරීමයි නමුත් මේකෙ මට ගැටලුවක් තියෙනවා මම html වල ටැග් වල දත්ත රඳවන්න ඩේටා ස්ට්‍රක්චර් එකක් පාවිච්චි කරනවා මට මේ ඩේටා ස්ට්‍රක්චර් එක dll එකේ ෆන්ක්ෂන් වලට යවාගන්න ක්‍රමය දැනගන්න ඕන මේක කියලා දුන්නොත් ලොකු උදව්වක්

    ReplyDelete
    Replies
    1. ඔයාට පුළුවන්ද මේ ගැටළුව අපේ facebook group එකට යොමු කරන්න. https://www.facebook.com/groups/codingsinhalen/

      Delete