tag:blogger.com,1999:blog-3271401385572653705.post3706230125282729976..comments2024-03-01T13:56:55.812+05:30Comments on Coding සිංහලෙන්: ASP.Net Web Application එක Browsers කිහිපයක Run කරවමු.Madhawa Ariyarathnahttp://www.blogger.com/profile/11822204942721883262noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3271401385572653705.post-41719985561253583792014-05-22T10:16:31.217+05:302014-05-22T10:16:31.217+05:30ඔයාට පුළුවන්ද මේ ගැටළුව අපේ facebook group එකට යොම...ඔයාට පුළුවන්ද මේ ගැටළුව අපේ facebook group එකට යොමු කරන්න. https://www.facebook.com/groups/codingsinhalen/Madhawa Ariyarathnahttps://www.blogger.com/profile/11822204942721883262noreply@blogger.comtag:blogger.com,1999:blog-3271401385572653705.post-21910889616118791622014-05-17T13:14:03.630+05:302014-05-17T13:14:03.630+05:30මම විෂුවල් බේ සික් ඩොට් නෙට් වලින් ෆෝග්‍රෑම් එකක් ...මම විෂුවල් බේ සික් ඩොට් නෙට් වලින් ෆෝග්‍රෑම් එකක් හැදුවා මට ඒක html කෝඩ් කියවලා සුදුසු වෙනස්කම් කරන එකක්<br />මට මේකට අතිරේක පහසුකම් එක්කරන්න අවශ්‍යයයි මම ඒකෙදී කරන්න බලාපොරොත්තු වෙන්නේ system.reflection ක්‍රමය හරහා අතිරේක පහසුකම් තියෙන dll ෆයිල් ප්‍රධාන මෘදුකාංගයට සම්බන්ධ කිරීමයි නමුත් මේකෙ මට ගැටලුවක් තියෙනවා මම html වල ටැග් වල දත්ත රඳවන්න ඩේටා ස්ට්‍රක්චර් එකක් පාවිච්චි කරනවා මට මේ ඩේටා ස්ට්‍රක්චර් එක dll එකේ ෆන්ක්ෂන් වලට යවාගන්න ක්‍රමය දැනගන්න ඕන මේක කියලා දුන්නොත් ලොකු උදව්වක්anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3271401385572653705.post-32562884410233806802014-03-22T22:08:38.475+05:302014-03-22T22:08:38.475+05:30ගොඩක් ස්තුතියි ඔයාගේ comment එකට, අපි හැකි සෑම උත්...ගොඩක් ස්තුතියි ඔයාගේ comment එකට, අපි හැකි සෑම උත්සාහයක් ගන්නම් එවැනි ලිපි පෙලක් ඉදිරිපත් කරන්න.Madhawa Ariyarathnahttps://www.blogger.com/profile/11822204942721883262noreply@blogger.comtag:blogger.com,1999:blog-3271401385572653705.post-26721920307564808842014-03-22T10:09:43.519+05:302014-03-22T10:09:43.519+05:30ඔයාලට පුලුවන්නම් artifical intelligence වල සංකල්ප ...ඔයාලට පුලුවන්නම් artifical intelligence වල සංකල්ප ගැන සිංහලෙන් ලිප පලකරන්න<br />උදාහරනයක් ලෙස විදුසර පත්තරේ තිබුනා ඒජන්ට් බේස්ඩ් සිස්ටම් කියලා ක්‍රමයක් ඒවගේ දේවල් ගැන මධ්‍යම මට්ටමේ දැනුමක් තියෙන අයට ගැලපෙන ලිපි ලියන්නanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com