දැනට බොහොමයක් ජනප්‍රිය Framework අතුරින් Bootstrap සදහා
හිමිවන්නේ මුල් තැනකි. Bootstrap යනු කලින්
ලියනලද CSS හා JS කේත
සමූහයකි. වෙබ්
නිර්මානයේ දී අවශ්‍ය වන element ගණනාවක මූලික් කේතයන් Bootstrap තුල අඩංගු වේ. ඒසේම නවීන වෙබ් නිර්මාණය සදහා අවශ්‍යවන උපාංගද
බොහොමයකි. ඉදිරි පාඩම් තුලින් අපි ඒවා පිලිබඳ සාකච්චා කරමු.
Bootstrap නිර්මාණය කරන ලද්දේ twitter හී සේවය කරන මාර්ක් ඔට්ටෝ (Mark Otto) ජෙකබ් තොරටන් (Jacob Thornton) විසිනි. ඒ 2011 වසරෙදීය.මෙය සම්පුර්නයෙන්ම නොමිලයේ ලබා දීම සිදුකරයි (free
& Open-source). මේ වන විට Bootstrap
හී තෙවන සංස්කරණය වන Bootstrap3 ද එලිදක්වා ඇත.
Bootstrap හී ප්‍රධාන වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න
මාර්ක් ඔට්ටෝ (Mark Otto)
ජෙකබ් තොරටන් (Jacob Thornton)
Bootstrap පාඩම් මාලාව සදහා ඔබ කලින් දැනගෙන සිටිය යුතු මුලික දැනීමක් අවශ්‍ය වේ. ඒවා නම්. HTML CSS හා JS ය. අඩුම තරමේ HTML පිලිබඳ දැනුම අවශ්‍ය වේ.
>> ඊලග කොටස ලගදීම බලාපොරොත්තු වන්න
--------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
vb ,walata mokada une..ai eka continue danne nathhe..
ReplyDeleteඇත්තටම ඒ පාඩම් ටික මග ඇරුනා, මම හිතාගෙන ඉන්නේ ඇළුත් Visual Studio 2013 සංස්කරණයත් එක්කම ඒ පාඩම් ටික ආයේ පටන් ගන්න. මාර්තු මාසයේ මැද වගේ ඉදල අළුත් ලිපි ටික මෙහි පළවේවි. ස්තූතියි ඔයාගේ කොමෙන්ටුවට හා දිරිමත් කිරීමට.
Deletepen source nemei open source neda hari wachane?
ReplyDeleteබොහොම ස්තූතියි. එය නිවැරදි කලා
Deleteayya ikmant next chapter danna ko
ReplyDeleteඋපරිම උත්සහ කරනවා ඉක්මනින් ඊලග කොටස දාන්න
DeleteKauda yako real owl?
Deleteමේකෙ දෙවෙනි කොටස කවද වගේද දෙන්න පුලුවන්?
Delete10 Best Web Hosting Sinhala 2018 | අඩුවටම Web Hosting Sinhala
ReplyDelete