Saturday, June 23, 2012

Visual Basic.net 2010 හැඳින්වීම

        අද ඉඳන් අපි පටන් ගන්න අළුත්ම පාඩම් මාලාව තමයි Visual Basic.net 2010. Microsoft සමාගම ලෝකයාට හඳුන්වාදුන් එක් ක්‍රමලේඛන භාෂාවක්. මේ භාෂාව ලෝකය පුරා ඉතාමත්ම ප්‍රසිද්ධයි. පසුගිය කාලයේ පොඩි පසු බෑමක් තිබුනත් දැන් නැවතත් එය සිය සුපුරුදු තත්වයට ඇවිත්. 

Visual Basic.net 2010 එක්ක වැඩ කරන්න මොනවද අපිට ඕන?

                          ඔයාලගේ පරිඝණකයේ Visual Studio 2010 ස්ථාපනය කර තිබිය යුතුයි. (මම මේ ලිපි පෙළ සඳහා භාවිතා කරනනේ Ultimate සංස්කරණය නමුත් Express සංස්කරණය උනත් ප්‍රමානවත්)
  • Ultimate වැනි වෙනත් සංස්කරණයක් අවශ්‍ය නම් මුදල් ගෙවා ලබා ගන්න වෙනව. (නැතිම් torrent පිහිට තමයි ඒක ඉතින් නීති විරෝධියි)

Visual Basic.net 2010 වැඩ පටන් ගැනීම.

                          දැන් ඔයාල install කර ගත්ත  Visual Studio 2010 open කරගන්න. මම භාවිතා කරන්නෙ Ultimate සංස්කරණය නිසා මුලින්ම පටන් ගන්නෙ මෙන්න මේ වගේ.


           ඊට පස්සෙ මෙන්න මේ වගේ Visual Studio environment එක configure  කර ගන්න අවශ්‍ය window එක open වේවි. මේ අවස්ථාව ඇති නොවෙන්නත් පුළුවන්.


           අපි Visual Basic එකක් වැඩ කරන්න යන නිසා Visual Basic Development Settings තෝරල Start Visual Studio button එක click කරන්න. දැන් Visual Studio මෘදුකාංගය විවෘත්ත වෙන්න කලින් මේ විදිහට settings load වේවි.


            ඊට පස්සෙ Visual Studio මෘදුකාංගය විවෘත්ත වේවි.


           දැන් ඔබ Visual Studio මෘදුකාංගය සමග Visual Basic programming කරන්න සූදානම්. අපි ඊලග පාඩමෙන් වැඩි දුරටත් කරණු කතා කරමු. එතෙක් ඔබ සූදානමින් ඉන්න. ගැටළු තියෙනවානම් comment කරන්න.

17 comments:

  1. V.B.පටන්ගත්ත එක ඇත්තටම වටිනවා... THANX WEEWA...

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් welcome කිව්ව...!

      Delete
  2. දිගටම ලියන්න මාත් කියවන්න බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරිමත් කිරීමටත් බොහෝම ස්තූතියි.

      Delete
  3. Replies
    1. ස්තූතියි නදී අක්කේ.

      Delete
  4. ස්තුතියි.... වැදගත් ලිපියක්

    ReplyDelete
  5. ඕන් එහෙනං මාත් පටන් ගත්තා.. හුඟක් හොඳ වැඩක් මචං.. ජය වේවා..

    ReplyDelete
  6. niyamai bro,, man godak asawen innwa igenagann,

    ReplyDelete
    Replies
    1. Dan Visual Studio 2015 ekath evilla nisa me tutorial eke aluth version ekak hadanna kale hari, mata idak lebuna gamanma eka karanawa. Thank you.

      Delete