Wednesday, June 27, 2012

strings සහ string functions (PHP සිංහලෙන් - 6)


strings ( වාක්‍යය )

PHP වලදී අකුරු පේලියක්( වාක්‍යය ) රදවා තබා ගත හැක්කේ strings ආකාරයේ variable  එකක් තුල පමනි. ඔබ දැනටමත් එය දැක ඇත. ඒ පෙර පාඩමෙනි.



 පහක කේතය බලන්න එහි $bname යන  variable  එක සඳහා ආදේශ කර ඇත්තේ strings ආකාරයේ ආදේශකයකි.





ඉහත කේතයේ අවසාන පේලි තුනහී string ආකාර variable එකක් සමග තවත් වචනයක් එකතු කර ලියන ආකාරය දැක්වේ. නමුත් ඒ ත්‍රිත්වයෙන්ම “{$bname} Again ” යන්න වඩා සුදුසු වේ. අවසාන පේලිය වැරදි එකකි.

string functions 
මේ මගින් String  වලින් හා වලට විවිද දේ සිදු කල හැකිය.









Lower case :  සියළූම අකුරු simple බවට පත්කෙරේ.
Upper case : සියළූම අකුරු capital බවට පත්කෙරේ.
Upper case first letter : පලමු අකුර පමනක් capital බවට පත්කෙරේ           .
Upper case words : සෑම වචනයකම පලමු අකුර පමනක් capital බවට පත්කෙරේ.
Length : එම string variable එකේ ඇති අකුරු ගණන.
Find :  දෙන ලද වචනනය ඇති තැන සොයා දේ.
Replase by String : දෙන ලද වචනය දෙන ලද වේනත් වචනයකින් ප්‍රතිස්ථාපනය කෙරේ.
Repeat: එකම string variable එක කිහිප වතාවක් යෙදීම.
Make substring: එම string variable න් උප string variable එකක් සෑදීම.
Find position : දෙන ලද වචනනය ඇති තැන සොයා දේ.
Find character: දෙන ලද අකුර දෙන ලද string variable එකේ ඇති තැන සොයා දේ.


----------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

6 comments:

  1. MySql පටන් ගන්න පුළුවන්නම් හොඳයි. නියම වැඩක් ඔහොම යං.......

    ReplyDelete
    Replies
    1. මේ පාඩමේ ඉදිරියට mySql කොහොමත් අවශ්‍ය වෙනවා. මම ඒ සමගම mySql ටිකක් වැඩියෙන් කියල දෙන්න බලා පොරොත්තු වෙනවා.

      Delete
  2. intellisense ගන්න හැටි වගේ නෝට්පෑඩ් ට්‍රික්ස් ටිකත් කිව්වා නම් වටිනවා.

    ReplyDelete
  3. ඇත්තටම සුපිරි වැඩක් !! :D

    ReplyDelete
  4. lengtheka lagata str str dekak enawada eka harida

    ReplyDelete
  5. lengtheka lagata str str dekak enawada eka harida

    ReplyDelete