Saturday, June 23, 2012

PHP ස්ථාපනය සඳහා අවශ්‍ය පරිගනකයේ අවම සක්‍යතා ( PHP සිංහලෙන් - 02 )

PHP අත්හදා බැලීම සඳහා පරිගනකයට තිබිය යුතු අවශ්‍යතා මොනවාදයි අපි දැන ගනිමු



මෘදුකාංග


PHP අත්හදා බැලීම සඳහා පරිගනකයට PHP පරිගනක භාෂාව, වෙබ් සර්වර් එකත් අත්‍යවශ්‍ය වේ. එමෙන්ම data base එකක්ද අවශ්‍ය වේ. මෙහිදී මම වෙබ් සර්වර් එක ලෙස Apache (ඇපාචි) භාවිතා කරම්. එය සුලභවම භාවිතා කරණ වෙබ් සර්වර් එක වන අතර එමගින් තමන් වැඩ කරන පරිගනකයම සර්වර් එකක් ලෙස ක්‍රියා කරවයි. එහිදී අත්හදා බැලීම් සදහා අන්තර් ජාලය අවශ්‍යතාවක් ඇති නොවේ. 

-------------------------------------------------------------------------------------------

මේහෙයුම් පද්දතිය.
windows

            Windows 98/ Me හෝ

            Windows NT/ 2000/XP/2003/Vista/windows 7

නමුත් වෙබ් සර්වර් එක ලෙස Apache භාවිතා කරන්නේ නම්, Apache ස්තාපිත කල හැක්කේ

Windows NT/ 2000/XP/2003/Vista/windows 7

යන මෙහෙයුම් පද්දති තුල පමනි.

Linux, Mac, ... ගැන අවශ්‍යනම් Comment තුල ලියන්න )

-------------------------------------------------------------------------------------------

මෙම මෘදුකාංග

1. Apache : http.apache.org

2. PHP : www.php.net

3. My SQL : dev.mysql.com

යන වෙබ් අඩවි වලින් නොමිලයේ භාගත කල හැකිය. නමුත් මීට වඩා පහසු ක්‍රමයක්ද පවතී. එනම් පැකේජයක් ලෙස ඇති WAMP හෝ XAMPP තුලිනි.

WAMP – Windows, Apache, My SQL, PHP

                www.wampserver.com/en/index.php
XAMPP –

               www.apachefriends.org/en/xampp-windows.html
මෙහිදී මම WAMP මෘදුකාංගය භාවිතා කරමි. ඒ මා වඩාත් එය ප්‍රිය කරන බැවිනි. නමුත් ඔබට මෙය අත්හදා බැලීමට ඹබ කැමති ක්‍රමයක් හෝ පුරුදු ක්‍රමයක් භාවිතා කල හැක. (ඹබ යම් ක්‍රමයකට පුරුදු වී නොමැති නම් මා විසින් මෙහි දී පාවිච්චි කරණ මෘදුකාංග භාවිතය මැනවි.)
-------------------------------------------------------------------------------------------
WAMP  මෘදුකාංගය ස්ථාපනය කරන අයුරු බලාපොරොත්තු වන්න.

8 comments:

  1. PHP සමඟින් පෙරට

    ReplyDelete
  2. මෙවන් වෑඩසටහන් කිරීම තුලින් අපගේ දෑඅනුම වෑඩී කරගත හෑක

    ReplyDelete
  3. නියම වැඩක්. ගොඩක් වටිනවා

    ReplyDelete
  4. WAMP – Windows, Apache, My SQL, PHP (www.wampserver.com/en/index.php)
    Meka wada karannada yaluwa?

    ReplyDelete
  5. ඔවු ඔකෙන් තමා වැඩ කරන්නේ

    ReplyDelete
  6. download karaganna barida pdf.

    ReplyDelete