Thursday, June 28, 2012

Number Variables ( PHP සිංහලෙන් - 7 )

ඉලක්කම් අගයන් ආදේශය සාඳහා Number Variables  භාවිතා කරයි. පහත පින්තූරය බලන්න බලන්න.





පහත function මගින් number අගයන් සඳහා විවිධ වෙනස්කම් සිදු කල හැකිය.
                       






Round :  අගය වැටයිම් , මෙහිදී දශමස්තාන කීයකටද යන වග ලිවිය යුතුය.
Celing :  සිවිලිමට වැටයීම. ( ඉහල සංඛ්‍යාවට වැටයේ )
Floor : බිමට වැටයීම. ( පහල සංඛ්‍යාවට වැටයේ )
Absolute value : ධන සෘන අගයන් නොසලකා අගය පමනක්.
Exponential : බලයක් ලෙස.
Square root : වර්ග මූලය.
Modulo : යම් අගයකින් බෙදු විට ඉතිරිය.
Random(any) :  අගඹූ අගයක්.
Random(min,max) :  යම් පරාසයක් තුල අහඹු අගයක්.

--------------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

4 comments:

  1. මේක ගොඩක් වටින බ්ලොග් එකක්... මමත් php ඉගෙන ගන්න ආසාවෙන් මේ පැත්තට අවේ.. දිගටම ලියන්න. මේ බ්ලොග් එකට read more එක දාගන්නවා නම් මේක බලන අයට ලේසි වෙයි... මෙන්න මේකේ තියෙනවා දාගන්න විදිය. පහල කමෙන්ට් බලන්න ඒවගේ තියෙනවා read more අකුරු වෙනුවට button එකක් දාගන්න විදිය. සුබ පැතුම්...

    මෙන්න මේක.
    http://www.trickslanka.com/blogger-tricks/how-to-add-read-more-button-to-your-blog-post/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. එය සිදු කරා

      Delete
  2. මේක නම් කම්මැලිකමට ලියපු පෝස්ට් එකක්.. මේවා විස්තර කර දෙනවානම් වටිනවා..

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ මේකේ මීට වඩා විස්තර කිරීම අවශ්‍ය නෑ කියලා.

      Delete