Wednesday, June 20, 2012

C භාෂාව සමඟ ක්‍රමලේඛණය හඳුන්වාදීම- Programming with C language introduction


C භාෂාව පරිගණක භාෂාකරණයේ අත්පොත ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඉදිරියේදි මෙම ලිපි පෙලින් C පරිගණක භාෂාව සමග ක්‍රමලේඛනය කරන විදිය ගැන සරලව සිංහලෙන් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.


ඉතිහාසය:
C  භාෂාවේ නිර්මාතෘ වරුන් වන්නේ ඩෙනිස් රිචි සහ බ්‍රයන් කනිංහැම් යන පරිගණක විද්‍යාඥ්‍යවරුන් දෙපලයි. ඒ 1969-1973 කාලයේදි K&R දෙපල විසින් බෙල් දුරකතන විද්‍යාගාරයේදි  UNIX පරිගණක මෙහෙයුම් පද්ධතිය සමඟ භාවිතය සඳහා C  භාෂාව නිර්මාණය කරන ලදි.


අවශ්‍ය මෘදුකාංග සපයා ගන්න:
C ඉගෙන ගැනීමේදි මෙන්ම අප ලියන ක්‍රමලේඛ (Codes) compile කරගැනීම සඳහා Compiler එකක් තිබිය යුතුය.
ඒ සඳහා මා භාවිතා කරන්නෙ Borland Turbo C++ 4.51Compiler මෘදුකාංගයයි.
එය මෙතනින් බාගත කරගන්න.


එසේ නැතිනම් C-free 5 මෘදුකාංගය මෙතනින් බාගත කරගන්න.
C-free බාගත කොට ස්ථාපනය කරගත් ඔබ එය රෙජිස්ටර් කල යුතුය. එසේ නැතිනම් දින 30කින් එහි ක්‍රියාකාරීත්වය අහෝසිවනු ඇත.
ඒ සඳහා C-free Open කර එහි Help යටතේ ඇති Register වෙත යන්න. 



එය පහත ආකාරයට පුරවා OK කරන්නCompany or Username: TEAM MESMERiZE E-mail Address: MESMERiZE@wejustdo.it Registration code: 5Onmluz+3IHs7MK+w9nGr83Dm7Ld+PCa5Iz4nvrh8InA9vDb 
එසේත් නැතිනම් ඔබ කැමති ඕනෑම C compiler එකක් මේ සඳහා භාවිතා කල හැක.


ඉහත මෘදුකාංග දෙකෙන් ඕනෑම එකක් ස්ථාපනය කරගත් පසු ඔබ C programming සඳහා සන්නද්ධව සිටියි.


මීලඟ පාඩමෙන් C programming පළවන පාඩම ආරම්භ කරන තෙක් ඔබ සැමට ස්තූතියි.


මේ සම්බන්ධ ඕනැම ගැටලුවක් පහතින comment කරන්න.
නැතිනම් මගේ විද්‍යුත් තැපැල් ලිපිනයට එවන්න.
ndp.mymail@gmail.com







10 comments:

  1. C language හරි HTML හරි දෙකෙන් එකක් එක දිගටම ලිව්වනම් නරකද?

    ReplyDelete
    Replies
    1. මේ Tutorials දෙක කරන්නේ මම සහ ප්‍රභාත් දෙදෙනායි. අපි දේනනා වෙන වෙනම මේ ලිපි ඉදිරිපත් කරන නිසා, මේ ලිපි දෙකම දිගටම පළකරනව. ඒ වගේ තවත් අය ඉදිරියේදී තවත් විවිධ පැති වල පාඩම් මාලා ඉදිරිපත් කරාවි. ස්තූතියි

      Delete
  2. C ලියන්නෙ මම HTML එක ලියන්නෙ වෙන කෙනෙක්. ඒ නිසා තමයි ලේබල් කලෙ.

    ReplyDelete
  3. C මෙලෝ දෙයක් මතක නැති තත්වෙකට පත් වෙලා තියෙන්නේ දැන්. මතක් කරගන්නත් නොදන්න ඒවා ඉගෙන ගන්නත් එක මරු.. දිගටම ලියාගෙන යංකෝ.. :D

    ReplyDelete
  4. මම නම් c කරේ visual studio වල..

    ReplyDelete
  5. aththatama maru blog eka jayawewa!!!!!!

    ReplyDelete
  6. බොහෝම ස්තූතී යාළුවා. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න.

    ReplyDelete
  7. code blocks wala karaoth meka waradida

    ReplyDelete
    Replies
    1. වැරදි නෑ. Code blocs වලත් කිසි ගැටලුවක් නැතුව කරෙගන යන්න පුලුවන්‍.

      Delete