Friday, December 2, 2016

2 Java සමග වැඩ අරඹමු (Start with Java)

Java සමග ක්‍රෙමලේඛ කිරිමට පෙර අප Java Development Kit (JDK) වැඩසටහන පරිගණකය තුල ස්ථාපනය කර ගත යුතුය. ඒ සදහා ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය සදහා ගැලපෙන JDK වැඩසටහන පහත link එකට ගොස් ලබාගන්න. http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk8-downloads-2133151.html මෙහිදී ඔබ පරිගණක භාවිතය සම්බන්ධයෙන් යම් දැනුමක් ඇති අයකු ලෙස සැෙලකෙන...
Read More

Saturday, October 15, 2016

Arduino සිංහලෙන් - උෂ්ණත්වමානයක් හඳමු 3

අද අපි උෂ්ණත්වමාණයේ coding කොහොමද කරන්නේ කියල බලමු. මේ සඳහා අපිට Arduino IDE එක අවශ්‍ය වෙනවා, එය ඔබට නොමිලේම Arduino වෙබ් අඩවියෙන් download කරගත හැකියි. Arduino 1.6.12 දැන් මේ IDE එක සාමාන්‍ය software එකක් install කරන ආකාරයට install කර ගන්න. අපි දැන් coding part එක කරන්න සූදානම්. Arduino IDE මුලින්ම අපි අපේ code file...
Read More

Sunday, October 9, 2016

Arduino සිංහලෙන් - උෂ්ණත්වමානයක් හඳමු 2

කාලෙකට පස්සේ අද පොඩි ඉඩක් ලැබුනා උෂ්ණත්වමානයක් හඳමු ලිපි පෙලේ දෙවෙනි ලිපිය ඉදිරිපත් කරන්න. පලවෙනි ලිපිය පල කරල දැන් ගොඩක් කල්, ඒ වගේම ඒකට හොඳ ප්‍රතිචාරත් ලැබිය තිබුනා. දැන් නම් කට්ටිය DS18B20 සෙන්සර් එක ගෙන්න ගෙන ඇති නේද?. වැඩි ගානකුත් නැති නිසා දෙක තුනක්ම අරගන්න. අපි අද බලමු මේ sensor එක අපේ Arduino UNO board එකත්...
Read More

Thursday, April 14, 2016

1 වන පාඩම - හැඳින්වීම (Java Introduction)

ජාවා පරිගණක භාෂාව ස්ථාපනය කරගැනීම සහ මූලික අංග ගැන අපි මෙම ලිපියෙන් සලකා බලමු. ජාවා සමග වැඩකිරීමට ඔබ සතුව JDK (Java Development Kit) එක පැවතිය යුතුය. මෙම සබැඳියෙන් ඔබට JDK 8 නවතම සංස්කරණය බාගත කරගත හැකිය. ජාවා යනු විවෘත කේත (Open source) පරිගණක භාෂාවකි. එමෙන්ම දැනට ලොව ජනප්‍රියතම පරිගණක භාෂා අතර පෙරමුණේ රැඳී සිටිමට ජාවා පරිගණක භාෂාවට...
Read More

Friday, March 25, 2016

Arduino සිංහලෙන් - උෂ්ණත්වමානයක් හඳමු 1

උෂ්ණත්වමානයක් නිවසේදීම හදාන්න හැටි අද අපි මේ ලිපි පෙලින් කතා කරමු. මේ දවස් වල තිබෙන අධික උෂ්ණත්වයත් එක්ක මේය ඔබට ඉතාමත් වැදගත් වේවි යැයි මම හිතනවා. මේ සඳහා මම කලින් ලිපි වල සදහන් කල උපාංග වලට අමතරව Temperature Sensor එකක් අවශ්‍ය වෙනවා. වෙළද පොලේ ඔබට විවිධ Temperature Sensor දැකගත හැකියි. නමුත් මම තෝරා ගත්තේ DS18B20 නැමැති Temperature...
Read More

Monday, January 11, 2016

Arduino සිංහලෙන් - අවශ්‍ය උපාංග හඳුනාගනිමු 2

අපි පසුගිය ලිපියෙන් Arduino සමග නිර්මාණකරනයේ යෙදෙන්නට අවශ්‍ය මූලික උපාංග අඳුනාගන්න පුළුවන් වුනා, ඒත් අපිට ඊට අමතරව තව උපාංග කිහිපයක් අවශ්‍ය වෙනවා ඒ Arduino සම්බන්ධ කරගනිමින් පරිපථ නිර්මාණය කිරීමට අවශ්‍ය උපාංගයි. ඔබට මේ සියලුම උපාංග පිටකොටුවේ 1 වෙනි හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික උපාංග කඩවලින් හෝ eBay වලින් ලබා හැකියි. අපේ ඉදිරි...
Read More

Thursday, December 31, 2015

Arduino සිංහලෙන් - අවශ්‍ය උපාංග හඳුනාගනිමු

ඔබ සැම Arduino ලිපි මාලාවේ දෙවැනි ලිපියට සාදරයෙන් පිළිගන්නව. පළමු ලිපියට ඔබ සැමගෙන් ඉතා උණුසුම් ප්‍රතිචාර ලැබුනත් කාර්ය්‍යබහුල බව නිසා තමයි දෙවැනි ලිපිය ලියන්න මෙච්චර කාලයක් ගත වුනේ. මාව මේ සඳහා උනන්දු කල ඔබ සැමට ගොඩක් ස්තූතියි. අපි අද ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Arduino සමඟ නිර්මාණකරනයේ යෙදෙන්න ඔබට අවශ්‍ය කරන උපාංග...
Read More

Friday, August 14, 2015

Arduino සිංහලෙන් - හැඳින්වීම

කෝඩින් සිංහලෙන් හි මේ අලුත් පාඩම් මාලාව මම පොඩි කියමනකින්ම පටන් ගන්නම්, "Creativity is just connecting things." - Steve Jobs අපේ මේ පාඩම් මාලාවට මේ කියමන හරි අපූරුවට ගැලපෙනව, ඒ මේ මගින් ඔබේ Electronic හෝ Computer Programming පිළිබඳව ඇති දැනුම හෝ වෙනයම් එවැනි කරුණුමත පදනම් නොවී ඔබේ නිර්මාණශීලීතාවට ඉඩක් ලබා දීමට ඇති හැකියාව නිසයි....
Read More

Wednesday, October 8, 2014

ASP.Net WebAPI 2 සිංහලෙන් පාඩම 2 - අවශ්‍ය මෘදුකාංග සකස් කර ගැනීම

අපේ පළමු හැඳින්වීමේ ලිපියෙන් ASP.Net WebAPI 2 ගැන සවිස්තරාත්මක විග්‍රහයක් කලා, අද ලිපියෙන් මම මේ පාඩම් මාලාවට අවශ්‍ය මෘදුකාංග පර්ඝනකයේ පිහිටුවා ගැනීම ගැනයි කතා කරන්නේ. ඔබට අවශ්‍ය වන ඉතාමත්ම වැදගත් මෘදුකාංගය වනුයේ Visual Studio 2013 යි. එහි අපිට අවශ්‍ය කරන බොහෝ අන්ගෝපාන්ග වලින් සමන් විතයි. මෙහි නොමිලේ ලබා දෙන සංස්කරණය මෙම පාඩම් මාලාව...
Read More

Friday, August 29, 2014

ASP.Net WebAPI 2 සිංහලෙන් - හැඳින්වීම

ASP.Net Web API 2 සංස්කරණය නිකුත් වෙලත් දැන් ටික කාලයක්, ඉතින් කෝඩින් සිංහලෙන් (Coding Sinhalen) කණ්ඩායමේ අපි හිතුවා Web API සම්බන්ධව අපේ Blog එකේ ලිපි පෙලක් පළ කරන්න මේ හොදම කාලය කියල. මෙහිදී අපි ප්‍රධාන වශයෙන් අපි ASP.Net Web API සම්බන්ධව ඔබට අවශ්‍ය කරන මූලික දැනුමේ සිට ගැඹුරු සංකල්ප දක්වා ගමන් කරන්න බලාපොරොත්තු...
Read More

Monday, March 17, 2014

ASP.Net Web Application එක Browsers කිහිපයක Run කරවමු.

             වෙබ් ඇප්ලිකේෂන් develop කරන ගොඩක් අයට තිබෙන ගැටළුවක තමයි එක web browser එකක ඉතාමත් හොඳින් නිවැරදිව ක්‍රියා කරන මෘදුකාංගය වෙනත් web browser එකක පරීක්ෂා කරන කොට ඊට හාත්පසින්ම වෙනස් විදිහට ක්‍රියා කිරීම. මේක බොහෝ විට Google Chrome web browser එක සමග තමයි සිද්ද වෙන්නේ....
Read More

Sunday, February 16, 2014

Bootstrap සිංහලෙන් - 1 හැදින්වීම

වෙබ් නිර්මාණ කැරුවෙකු විදිහට කාලය ඉතාම වැදගක් සාදකයකි. වෙබ් නිර්මාණ කැරුවන් තම සක්‍රීයතාවය ඉහල නංවාගැනීම සදහා විවිධ උපක්‍රම භාවිතා කරයි. ඒ උපක්‍රම අතුරින් Framework සදහා හිමි වන්නේ මුල් තැනකි. එනම් Framework යනු පෙර සාදන ලද Styles සහ plugins එකතුන්ය. සැබැවින්ම Framework එකක් උපයෝගී කරගැනීමෙන් විශාල කාලයක් ඉතිරි කරගත හැකිය. දැනට බොහොමයක්...
Read More