Monday, June 3, 2013

HTML සිංහලෙන් පාඩම 14 - HTML Images

       
                       ගොඩක් කාලෙකින් තමයි අපි අද HTML පාඩමකින් හමුවෙන්නේ,  අද පාඩමෙන් අපි  HTML වලදී පින්තූර භාවිතා කරන්නේ කොහොමද කියල බලමු. මේ සඳහා අපිට උදව් වෙන්නේ <img> කියන HTML tag  එක තමයි. මේ tag එකේ අපිට ඉතාමත්ම වැදගත් වෙන attributes දෙකක් තියෙනව. ඒ "src" හා "alt" attributes දෙකයි. මෙයින් "src" attribute එක අපි භාවිතා කරන්නේ ආපේ  image file එකේ path එක ලබා දෙන්නයි. අපි භාවිතා කරන image එක තියෙන්නේ HTML file එක තිබෙන folder එක තුලමනම්, image file එකේ නම extension එක සමගින් ලබා දීම ප්‍රමාණත්.  එතකොට "alt" attribute එක ඕන වෙන්නේ alternate text එකක් ලබා දෙන්නයි. යම් කිසි හේතුවක් නිසා සමහර විට image එක load නොවෙන්න පුළුවන් අන්න ඒ වගේ වෙලාවකදී මේ alternate text එකට  user පෙන්න පටන් ගන්නව. 

<img src="path to image.jpg" alt="some text">

තව අපිට image එකේ දිග, පළල සඳහා අගයන් දෙන්න පුළුවන්,

<img src="path to image.jpg" alt="some text" height="480" width = "640">

අපි වෙබ් පිටුවකට Image එකක් එකතු කරනවා නම් එහි දිග, පළල සඳහන් කිරීම ඉතා වැදගත් එසේ කිරීමෙන් අපිට වෙබ් පිටුව සෑම විටකදී වගේම සෑම web broඅser එකකදීද නිසි ආකාරව දර්ශනය වීමට හැකියාව ලබා දෙනවා....

අපි තවත් පාඩමකින් හමු මෙමු............

11 comments:

  1. ඉමේජ් කීපයක් මාරු වෙන විදියට දාන්න බැරිද ?
    ස්ලයිඩ් ශෝ එකක් වගේ.. ඒත් ඕන HTML වලින් විතරක්

    ReplyDelete
    Replies
    1. HTML වලින් විතරක් කරන්න බෑ. ඔයාට JavaScript හරි JQuery හරි භාවිතා කරන්න වෙනව.

      Delete
    2. poddak HTML5 walin try karala balanna, eeke eka eka new things karanna puluwan...

      Delete
  2. ඇතියාන්තම් කාලෙකි මේ පැත්ත මතක් වුනා. . . .

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සෑහෙන කාලෙකින්. :D

      Delete
  3. godak saralai lesie oya ugannana widiya. eth aluth dewal na ne me paththata? :(

    ReplyDelete
    Replies
    1. aluth post ekak danna welawath nathuwai inne. Ikmanin thawa dannam.

      Delete
  4. niyamai ay oya ithurutika nawathuwe loku weda kotasak karaganna thiyanawa plz

    ReplyDelete
    Replies
    1. Ithamath ikmanin thawath padamak dannam mama. me dawas wala tikak busy eka nisai parakku wenne.

      Delete
  5. Ane HTML iwara wenakanma karannako.😐

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete