Saturday, July 14, 2012

user define functions ( PHP සිංහලෙන් - 17 )


PHP ගැන සැලකූටිට function වර්ග දෙකක් පවතී එනම්


1. pre-defined functions : කලින් අර්ථ දක්වන ලද function
            මෙවැනි function අපිට අර්ථ දැක්වීමට අවශ්‍ය තාවයක් නැත. ඒවාට call කිරීමට පමනක් අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස string කොටසේ භාවිතා කල str_replace() (ඒ ගැන බලන්න මෙතනට යන්න)යන්න ඉදිරිපත් කල හැකිය.

2. user defined functions : ප්‍රෝගැමර්ට(අපිට) අර්ථ දැන්විය හැකි function

---------------------------------------------------------------------------


දැන් අපි බලමු user defined functions හදන අයුරු.


function name($argunemts){
statement;
}

name : අපිට කැමති නමක්, ඉංග්‍රීසි සිම්පල් අකුරු පමනක් විය යුතුය(case insensitive), හිස්තැන් නොතිබ්ය යුතුය.
argument :
statement : ක්‍රියාත්මක විය යුතු කේතය.
 ---------------------------------------------------------------------------

පහත කේතය බලන්න. මෙහිදී function එකක් hello නම්න් අර්ත දක්වා ඇත.



 එය save කර browser එකෙන් ලෝඩ් කර බැලූ විට කිසිවක් නැත. ඒ function එකක් call නොකිරීම නිසයි. දැන් අපි function එක call කරමු.




ඉහත ඇති function එකෙහි අපි argument කොටස හිස්ව තැබුවෙමු. දැන් අපි argument එක්ක ඇති function එකක් ලියමු. පහත කේතය බලන්න එහි argument කොටසේ ඇත්තේ  variable  එකකි. එ අවස්තාවේ එම function එකට call කරන විට argument කොටසේ variable එක සඳහා අගයක් ඇතුව call කල යුතු වේ.






පුරුද්දක් ලෙස function මුදුනින්ම අර්ත දක්වන්න. එසේම අර්ත නොදැක් වූ function වලට call කලාට ක්‍රියා නොකරන අතර එකම නමින් function දෙකක් අර්ත දැක්විය නොහැකිය.


---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

3 comments:

  1. I am a Computer Instructor in Anuradhapura Zonal IT Center. You blogs about PHP is very important .Write to continuesly . My Congratulaion Good luck. Thanx..............

    ReplyDelete
  2. Elaz karan yan digatama Jaya wewa !! thawa poddak Wisthara kara nam ela honde :D

    ReplyDelete